සුපිරි බලවතෙක් අපේ රටේ ගේට්ටුව ලගට ඇවිත් වාඩි වී අක්කර 200ක් අල්ලා ගනී.(VIDEO)
Sajith premadasa
Samagi Jana balawegaya
Sarath fonseka
Buddika pathirana
By Aruna
අපේ රටේ ක්‍රියාත්මක වන වරාය නගර පනතට අදාලව, කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල පනතක් සම්මත කර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ හෙවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.
ඒ පාර්ලිමේන්තු වටරවුමට පැමිණෙමින්.
එම උද්ඝෝෂණයට අදාලව අප වෙත ලැබුණු දර්ශණ පහතින් නැරඹිය හැක.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |