ජනපති පාර්ලිමේන්තුව අමතන විශේෂ සජීවී විකාශනය මෙතනින් බලන්න.(LIVE)
මේ වන විට මුදල් අමාත්‍යවරයා ලෙස අයවැය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරමින් පවතිනවා.
සජීවී විකාශනය පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |