තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා..

Corona Parliament Mujubar rahuman Samagi anabalawegaya
By Aruna May 20, 2021 06:50 AM GMT
Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහුමාන් මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයින් නිරෝධායනයට යොමුකර ඇත.

මේ අතර ඊයේ (19) දිනයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට ද කොවිඩ් ආසාදනය වී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now