පාර්ලිමේන්තු සභා ගැබට මත්පැත් බෝතලයක් ගෙනේ..ගෙනාවේ කෙසේදැයි ප්‍රශ්නයක්.(VIDEO)
Parliament
Buddhika pathirana
Liquer
By Aruna
මෙරට තුළ නිෂ්පාදනය කරන මත්පැන් සහ ආනයනය කරන මත්පැන් බෝතල් වල විශේෂ ස්ටිකරයක් ඇලවීමට රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.
ඒ හරහා වංචනික ක්‍රියාවක් සිදු වෙමින් ඇතැයි ද ඔහු පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.
එම හෙළිදරව් කිරීම සඳහා පාර්ලිමේන්තු සභා ඝර්භයට මන්ත්‍රීවරයා විසින් මත්පැන් බෝතලයක් ද ගෙනැවිත් තිබිණි.
පාර්ලිමේන්තු සභා ගැබ තුළට ඒවා ගෙන ඒම තහනම් වුවද එය ගෙන ආවේ කෙසේදැයි ප්‍රශ්න නොකරන්නැයි ලෙසද ඔහු සභාවෙන් ඉල්ලා සිටියේය.