පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රී හදිසියේම රෝහල්ගත කරයි

Parliament
By Thaya Feb 26, 2021 05:57 PM GMT
Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කර තිබෙනවා. කෙසේ වෙතත්, තෙවරප්පෙරුමගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් මේ දක්වා කිසිවක් ප්‍රකාශ කර නැහැ. මෙලෙස රෝහල් ගතව සිටින මන්ත්‍රීවරයාට අප ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.


Gallery