ජාතික රෝහලේ ඔක්සිජන් හොරකම් කරයි..
Covid 19
Sri lanka
oxygen
national hospital
By Sithumi
ඔක්සිජන් සිලින්ඩර දෙකක් සොරා ගත්තේයැයි කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී අංශයේ කාර්ය සහායකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ජාතික රෝහලේම සේවකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කරන විමර්ශනයේදී මෙම සැකකරු රෝහල් පරිශ්‍රයේදීම අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් සිදු කල ප්‍රශ්න කිරීම අනුව ඊට සම්බන්ධ තවත් සෞඛ්‍යය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |