ජලාශ 04 ක වාන් දොරටු විවෘත කෙරේ

badhdhegama norton kaniyan kukule udavalava
By Sewvandhi May 14, 2021 04:00 AM GMT
Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ 04 ක වාන් දොරටු විවෘත කර තිබෙනවා.

අධික වැසි සමග නෝර්ටන්, කැනියන්, කුකුලේ ගඟ සහ උඩවලව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.

මේ අතර, ගිං ගගේ බද්දේගම ජල මාපකයේ අගය මේ වන විට පිටාර මට්ටම ඉක්වමා ගොස් තිබෙනු දක්නට ලැබුණා.

ජලාශ 04 ක වාන් දොරටු විවෘත කෙරේ | Opening Of Reservoir Sluice Gates


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now