බස්නාහිර පළාතේ පාසැල් විවෘත කරන දිනය මෙන්න.

Education Western Province
By Thaya Mar 09, 2021 05:13 PM GMT
Thaya

Thaya

Report

බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරිම සම්බන්ධයෙන් වන දින ප්‍රකාශයට පත් කොට තිබෙනවා.‬ ‪අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ පළමුවෙනි ශ්‍රේණියේ සිට 4 වන ශ්‍රේණිය දක්වා, 6 වසරේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සහ 12 වන ශ්‍රේණියේ පන්ති අප්‍රේල් මස 19 වෙනිදා ආරම්භ කරන බවයි.‬ ‪බස්නාහිර පළාතේ 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය මෙම මස 15 වෙනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.‬

ReeCha