දිවයිනේ සියලු පාසල් විවෘත කෙරෙන දිනය මෙන්න...

Covid-19 Education
By Thaya Feb 09, 2021 10:05 PM GMT
Report

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව,කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 412ක් ලබන 15 වැනිදා විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මාර්තු 15 වැනිදා සිට දිවයිනේ සියලු පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය පවසයි. මේ අතර අධිඅවදානම් ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ සියලු පෙර පාසල් ලබන 15 වැනිදා සිට යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.