රුපියලේ අගය තවත් පහළට

By Wasantha Apr 15, 2021 12:48 PM GMT
Report

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව අමෙරිකානු ‌ඩොලරයක වර්තමාන විකුණුම් මිල රුපියල් 204.62 ලෙස වාර්තා වී ඇත.