අද හමුවූ කොවිඩ් ආසාදිතයන් ගණන
Covid-19
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 142 දෙදෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,742ක් දක්වා ඉහළගොස් තිබේ.