අද දින දෙවන වතාවටත් ආසාදිතයන් ගණන විශාල ප්‍රමාණයකින් වැඩි වේ
Covid-19
By Thaya
අද දින තවත් ආසාදිතයින් 243 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.