දෙවන වතාවට අද වාර්ථා වූ ආසාදිතයන් අනුව මෙරට ආසාදි‍යන් ප්‍රමාණය අවදානම් ලෙස ඉහළට

Covid Infection
By Thaya Jan 16, 2021 06:34 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 363 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

මෙම ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රීතයින් වේ.

එමෙන්ම අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 683කි.

ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 51,592ක් දක්වා ඉහළ ගොස් තිබේ.