අද වාර්තා වූ දෛනික covid ආසාදිතයන් ගණන

Covid-19
By Thaya Mar 20, 2021 12:03 PM GMT
Thaya

Thaya

Report

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 140 හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 302කි. ඒ අනුව මෙරටින් මේ දක්වා හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 89,164කි.