මෙරට නව කොරෝනා ආසාදිතයින් එකවර ඉහළ යයි.

Covid-19
By Thaya Feb 25, 2021 05:50 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 192 දෙනෙකු අද (24) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 81,201ක් දක්වා ඉහළගොස් තිබේ.