අද දෙවැනි වරටත් මෙරට කොරෝනා ආසාදිත ගණන ඉහළ යයි.

Covid-19
By Thaya Mar 25, 2021 07:37 PM GMT
Thaya

Thaya

Report

අද දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 106 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. මේ අනුව අද දිනයේ හදුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 238 දක්වා ඉහළ ගිය බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.