යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගෙන් දැනුම් දීමක්.

Covid-19 Curfew Police Shavendra Silva
By Thaya Feb 10, 2021 06:31 PM GMT
Report

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 771 බොන්දුපිටිය ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කර තිබේ. කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව දැනුම් දී ඇත.