අද නොවේ හෙට..!!!

Today
By Thaya Mar 22, 2021 05:08 PM GMT
Report

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙන යෝජනාවට ඡන්දය විමසීම අද සිදු කිරීමට නියමිතව තිබුණත්, එය හෙට දිනය තෙක් කල් ගොස් ඇති බව වාර්තා වේ. යුද අපරාධ සහ රට තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝණය වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව මෙම යෝජනාව,එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය,මොන්ටිනීග්‍රෝ, මලාවිසහ මැසිඩෝනියාව යන රටවල් විසින් ගෙන එනු ලබයි.