වර්ජනයට දුම්රිය ස්ථානාධිපතිවරු නෑ?

Train Station
By Thaya Feb 23, 2021 05:17 PM GMT
Report

අද මධ්‍ය රාත්‍රියේ සිට පැවැත්වීමට නියමිත දුම්රිය වර්ජනයට දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි. දුම්රිය ගමනාගමනය අඩපණ කිරීමට හෝ වෘත්තීය කියාමාර්ග අඩපණ කිරීට මැදිහත් නොවන බවත් ,දුම්රිය ස්ථානාධිපතිවරු සුපුරුදු දෛනික රාජකාරීවල යෙදෙන බවත් කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.