හිමිකරු බලා සිටියදීම සිදු වූ යතුරු පැදි සොරකම(VIDEO)

robbery bike Nittambuva vathupitivala
By Sewvandhi May 07, 2021 08:53 AM GMT
Report

හිමිකරු බලා සිටියදී වතුපිටිවල ප්‍රදේශයේදී යතුරුපැදියක් සොරකම් කරන ආකාරය අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

පසුව, නිට්ටඹුව පොලීසිය මගින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ එහිදී සැකකරු සොරකම් කරන ලද තවත් යතුරුපැදියක් සොයා ගැනීමට හැකිවී ඇත.