නොසැලකිල්ල නිසා අනු නවයෙන් බේරුණු ඇත් පැටවා

Elephant
By Thaya Mar 28, 2021 05:41 PM GMT
Report

ගල්ගමුව ප්‍රදේශයේ දී මාර්ගය හරහා මාරුවීමට යන ඇත්පැටවෙකු සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල පලවී තිබෙනවා. එම මාර්ගය හරහා ගමන් කිරීමට මෙම ඇත්පැටවා උත්සහ දරන බවට කල් තියා හඳුනා ගත් ප්‍රදේශවාසියෙකු වේගයෙන් ගමන් කරන වාහන නතර කිරීමට උත්සහ දරන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

ඇත් පැටවා මාර්ගය හරහා මාරුවීමට උත්සහ දැරීමට යාමේදී වේගයෙන් පැමිණෙන වාහන කිහිපයක් නොගැටී බේරුනත් දිනෙන් දින වියැකී යන වන අලි සම්පත රැක ගැනීම සඳහා මෙවැනි ප්‍රදේශවල මාර්ගයේ ගමන් කරන රියැදුරන් අවධානයෙන් පසුවීම ඉතා වැදගත්.

එම වීඩියෝව