තවත් තහනමක්... ගෙදර ඉඳල සමරන්නට නියෝග... පරිසම් වුනොත් හොඳයි...

By Wasantha May 15, 2021 05:15 AM GMT
Report

මෙවර වෙසක් උත්සවය නිවසේ සිට සමරන ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මෙවර වෙසක් උත්සවය සමරන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති අතර එය ජනතාවගේ වගකීමක් බවද පෙන්වා දී තිබෙනවා.

එම තොරතුරු ඇතුලත් පුවත් හිමිදිරිය මෙම විදියෝවෙන් බලන්න.