අද කොවිඩ් ආසාදිතයන් ගේ සාපේක්ශ වැඩිවීමක්

sri lanka Covod corona viras new cases world helth
By Sithumi Apr 18, 2021 12:33 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 260 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 96,699ක් දක්වා ඉහළගොස් තිබේ.