අවුරුදු උත්සව පැවත් වූ ප්‍රදේශ දෙකකින් කොවිඩ් රෝගීන් 38 ක් හඳුනාගනියි

covid 19 new year function diwlapitiya corontine
By Sewvandhi Apr 21, 2021 01:28 PM GMT
Report

වුරුදු උත්සව දෙකකින් කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් 38 දෙනෙකු සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසනවා.

දිවුලපිටිය ප්‍රදේශයේ අවුරුදු උත්සවයකින් කොරෝනා ආසාදිතයන් 26 දෙනෙකු සහ රාගම ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු උත්සවයකින් කොවිඩ් ආසාදිතයන් 12 මෙලෙස හඳුනා ගෙන තිබෙනවා.