එන්නත් වලටවත් මැඩලිය නොහැකි නව වෛරස් ප්‍රභේදයක්..නගර 10ක් පුරා පැතිර යයි.
Covid-19
Police
By Thaya
එන්නත් වලටත් මැඩලීමට නොහැකි කොරෝනා වෛරස් ප්‍රභේදයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරින් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට මෙම නව වෛරස් ප්‍රභේදය නගර 10 ක් පුරා පැතිර ගොස් ඇති බව වාර්තා වේ.
මෙම වෛරසය L452R නමින් හඳුන් වනු ලබන අතර පවතින එන්නත් වලට මෙම අදාල වෛරස් ප්‍රභේදය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව පර්යේෂකයින් සදහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.