අදත් ආසාදිතයන් ගණන 2000 ට ආසන්නයි
By Sithumi
අද දිනය තුල කොවිඩ් ආසාදිතයන් 1890 දෙනෙකු හදුනා ගෙන ඇති බව යුධ හමුදා පති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
ඒ තවත් 920 දෙනෙක් හදුනා ගැනීමත් සමගයි