කොවිඩ් ආසාදිතයන් ගණන අදත් වේගයෙන් ඉහළට
By Sithumi
අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 922 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි