අද මෙරටින් වාර්ථා වූකොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය

Srilanka covid New coronavirus helth
By Sithumi Apr 29, 2021 12:31 PM GMT
Sithumi

Sithumi

Report

අද (29) දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 1,077ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 106,030කි. අද දිනයේ ආසාදිතයින් 362ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 95,445ක් දක්වා ඉහළ ගියේය.
Join now