නැකැත් සීට්ටුවට අළුතින් එක්වූ පැළ සිටුවීමේ නැකත අද

By Wasantha Apr 16, 2021 03:39 AM GMT
Report

 අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අළුතින් එක්වූ පැළ සිටුවීමේ නැකත අදට යෙදී තිබෙනවා. ඒ, උදෑසන 06 යි 40 ටයි. අද දිනයේදී පැළයක් රෝපණය කර ජීවීන්ට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරගැනීමට දායක වන ලෙස සියළුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.