නාමල් රාජපක්ෂ මහතා නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

namal rajapaksha digital technology
By Sewvandhi Jun 03, 2021 09:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් ලබා දී තිබෙනවා. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now