දිවුරුම් දුන් ඇමතිවරුන් සහ මන්ත්‍රී නාමල් අතර හදිසි හමුවක්...

By Sithumi Sep 08, 2022 03:55 PM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් සියලුම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, රෝගීන්, ඖෂධ ආශ්‍රිත සියලුම සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

සාමන්‍ය ජන ජීවිතය යථාපරිදි පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව සලකා මෙම පියවර ගෙන ඇති බව පැවසෙයි.