ගුවන් හමුදාවට නව මාධ්‍ය ප්‍රකාශකයෙක්
By Shehan
2025 දෙසැම්බර් 26 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස ගෲප් කපිතාන් නලින් වැවකුඹුර මහතා වැඩ භාර ගෙන ඇත.
ඔහු මෙම ධුරයට පත්ව ඇත්තේ පෙර මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතාගෙන් පසුවයි.