වේල්ල වීදියේ දී සොයාගත් ඝාතනය වූ කාන්තාවගේ හිස කැලණි ගඟේද?
murder
dam street
kelani river
By Thaya
කොළඹ වේල්ල වීදියේ දී සොයාගත් සොයාගත් කාන්තා මළ සිරුරේ හිස සොයා ගැනීම සඳහා මේ වන විට කැලණි ගඟ තුළ මෙහෙයුමක් දියත් කර ඇති බව වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කරයි. ඔහු සඳහන් කරන්නේ මෙම කාන්තාවගේ ඝාතනය සිදුකළ පුද්ගලයා විසින් හිස කැලණි ගඟට විසි කරන්නට ඇතැයි යන සැකය මත මෙම මෙහෙයුම දියත් කර ඇති බවයි. කැලණි ගඟේ මෝය කට සිට ඉහලට බෝට්ටු පෙනුමක් ඔස්සේ මෙම මෙහෙයුම දියත් කර ඇති බව තව දුරටත් සඳහන්. තවදුරටත් මෙම කාන්තාව හඳුනාගැනීම සඳහා සිදුකළ මවගේ සහ සොහොයුරා ගේ ඩීඑන්ඒ වාර්තා තවමත් පැමිණ නැති බව සඳහන්.
කාන්තාවගේ පශ්චාත් මරණ කටයුතු දිය නේ වාර්තා පැමිණීමෙන් පසුව සිදු කිරීමට නියමිත අතර එම ඝාතකයාගේ මරණ පරීක්ෂණ අද සිදුකිරීමට නියමිතව තිබුණි