මුලතිව් ප්‍රදේශයේ පිපිරීමක් පුද්ගලයකු මරුට...

By Wasantha Apr 25, 2021 11:50 AM GMT
Report

මුලතිව් පොලිස් බල ප්‍රදේශයට අයත් වටුකල් පාලම අසල සිදු වූ කිසියම් පිපිරීම්කින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා මෙතන පිටව මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. වටු කල්ප ප්‍රදේශ්යේ පිහිටි ඉඩමක පතර මෙම පිපිරීම සිදුව ඇති බවයි මුලතිවු පොලිසිය සඳහන් කරන්න.