විශාල ප්‍රමාණයේ මියගිය මත්ස්‍යයෙක් වෙරළට ගොඩ ගසයි

mount lavinia sea fish whale wedikandha
By Sewvandhi Apr 16, 2021 11:44 AM GMT
Report

ගල්කිස්ස – වෙඩිකන්ද ප්‍රදේශයේ මුහුදු වෙරළට ඊයේ (15) රාත්‍රියේ තල්මසෙකු ගොඩගසා තිබෙනවා. අඩි විස්සක් පමණ වන මෙම තල්මසාගේ හිස සහ වරල් විනාශ වී තිබෙන අතර දැඩි දුර්ගන්ධයක්ද එම ප්‍රදේශය අවට පවතින බවයි වාර්තා වන්නේ. එසේම මෙම සත්වයා දින කිහිපයකට පෙර මියගොස්, පසුව වෙරළට ගොඩගසා ඇති බවට විශ්වාස කෙරෙනවා.