අද ආසාදිතයන් 1600ත් ඉක්මවයි මෙතෙක් වැඩිම වාර්ථාවීම අදයි

covid srilanka Helth Reported
By Sithumi Apr 30, 2021 03:15 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොවිඩ් ආසාදිතයින් 714ක් වාර්තා වීමත් සමඟ අද දිනයේ මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1636ක්.