කොවිඩ් ආසාදිතයින් 47,000 ඉක්මවයි

Covid-19
By Thaya Jan 09, 2021 05:51 PM GMT
Thaya

Thaya

Report

තවත් කොවිඩ් ආසාදිතයින් 251ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 47,031කි.