ප්‍රදේශ කිහිපයකින් තවත් කොවිඩ් මරණ වාර්තා වේ

Covid-19
By Thaya Apr 02, 2021 08:20 PM GMT
Thaya

Thaya

Report

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදනය වීමෙන් මරණයට පත් වූවන්ගේ සංඛ්‍යාව 571 දක්වා ඉහළ ගොස් ඇත.

එලෙස මිය ගොස් ඇත්තේ කටුගස්තොට පානදුර සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.