මහ නගර සභාවක සේවකයින්ටත් කොව්ඩ්
COVID19
MORATUWA
MUNICIPAL COUNCIL
MAYOR
By Sewvandhi
මොරටුව මහ නගර සභාවේ සේවකයින් 15දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව මහජනතාවට සේවය සලසන කම්කරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමටද උපදෙස් ලබාගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මැදිහත් වීමක් සිදු නොවන බව ද නගරාධිපති වරයා ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....