පෙර පාසල් පොකුරක්
COVID19
INFECTIONS
TEACHER
MADAVACHCHIYA
MONTESSORI
By Sewvandhi
මැදවච්චිය ප‍්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක් කොරෝනා ආසාදිත ලෙස හඳුනාගෙන තිබේ.
ඒ හේතුවෙන් ඇය ඉගැන්වීම් කටයුතු කළ පෙර පාසලේ සිසුන් 22ක් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයන් නිරෝධායනය සඳහා යොමු කර ඇත.
එම ගුරුවරියගේ සමීප ආශ්‍රිත වූ ඇයගේ මවටද වෛරසය ආසාදනය වී තිබේ. පෙර පාසලේ සිසුන් පස් දෙනෙකු පමණ කොරෝනා මූලික ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb