කෘෂිකර්ම අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්..
Agriculture ministry
Economy center
Embilipitiya manin market
By Aruna
කොවිඩ් 19 ව්‍යාප්තිය මර්ධන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ලබන 25 වනදා සංචරණ සීමා ලිහිල් කළහොත් අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑමට ලබාදී ඇති අවසරය අනුව නැවතත් සියලුම ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරික කටයුතු සදහා නැවත විවෘත කළ හැකි බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළඳ පොළ විවෘත කිරීමට අවස්ථාව හිමිවෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
