ඇමති චමල් අත්අඩංගුවට ගන්නැයි කියයි..

Police
By Thaya Mar 25, 2021 07:35 PM GMT
Report

වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව වෙනසක තාරුණ්‍ය සංවිධනය පවසයි. එහි සංවිධායක ලහිරු වීරසේකර මහතා පවසන්නේ සිංහරාජය මැද වැවු දෙකක් හදන බව එලිපිට පැවසීම මත ඇමතිවරයා වහාම අත්අඩංගුවට ගත යුතු බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.