තවත් මන්ත්‍රීවරයෙක්කුට කොරෝනා

covid19 isolated infections quarantine p harisan
By Sithumi Jun 04, 2021 12:59 PM GMT
Sithumi

Sithumi

Report

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු අමාත්‍ය පී.හැරිසන් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

සුළු අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ සිදු කළ ඇන්ටින් පරික්ෂණයෙන් හැරිසන් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබේ.

පී.හැරිසන් මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට රැගෙන ඒමහට කටයුතු යොදා ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now