කොරෝනා රෝගයට විසදුමක්. රෝගීන් මිය යාම නතර කරයි.. කරාපිටියේ දොස්තරගෙන් විස්මිත ඖෂධ කරලක්..

Covid karapitiya Helth
By Sithumi May 03, 2021 05:16 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා ආසාදිතයින් සඳහා ආහාර අතිරේකයක් ලෙස භාවිතා කළ හැකි ඉතා සාර්ථක ප‍්‍රතිකාරයක් සොයා ගත් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි. දේශීය වෛද්‍ය ක‍්‍රමයේ එන ඖෂධ වර්ක කිහිපයකින් මෙම ආහාර අතිරේකය සැකසූ බවද ඔහු සදහන් කරයි. මෙම නිෂ්පාදනය මගින් කොරෝනා ආසාදනය වුවද අසාධ්‍ය වීම වලක්වන බවත් පෙනහැල්ලට ආසාදනය වීම මුළුමනින්ම නවතන බවත් ඔහු කියා සිටී. මේ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ රැසක් කළ බවත් ඒ සියලු දෙනාම බටහිර වෛද්‍යවරු බවත් ඒ මහතා සඳහන් කළේය. දැනට මෙම නිෂ්පාදනය ආහාර අතිරේකයක් ලෙස ලියාපදිංචි කර ඇති බවත් ඔහු සදහන් කරයි. මෙමගින් දැඩිසත්කාර ඒකක ඇඳන් වල අවශ්‍යතාවය අඩුවෙන බවද රෝගීන් මරණයෙන් බේරාගත හැකි බවත් ඔහු කියා සිටී. අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now