වසංගතය හමුවේ ඖෂධ නිවසේවලට ගෙන්වා ගැනීමේ පහසුකම නැවතත්

covid 19 SPC Helth sri lanka helth
By Sithumi May 09, 2021 05:37 PM GMT
Sithumi

Sithumi

Report

රටේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ නිවසේවලට ගෙන්වා ගැනීමේ පහසුකම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සලසා ද තිබෙනවා. ඒ අනුව ප්‍රදේශ කිහිපයකට දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇති අතර, එම අංක අමතා ඔබට අවශ්‍ය ඖෂධ නිවෙස් වෙත ගෙන්වා ගත හැකියි.

මහනුවර – 0701902737

පේරාදෙණිය – 0701902739

කුරුණෑගල – 0701718318

කොළඹ 01 – 0701902740

කොළඹ 04 – 0701902741

කොළඹ 07 – 0701902742

ගම්පහ – 0701902773

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join now