MCC ගිවිසුම, එකගතා, ලිපි නීති විරෝධී – නීතිපති

Attorney General
By Thaya Jan 19, 2021 04:58 PM GMT
Report

එම් සී සී ගිවිසුම , ඊට අදාළ එකගතා මෙන්ම හුවමාරු වී ඇති ලිපි නීති විරෝධී බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කලේ එම වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව නීතිපතිවරයා විසින් දන්වා ඇති බවයි.