24 සහ 25 යන දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස නම් කෙරේ.(VIDEO)
Sri Lanka
Political
Government holyda
By Aruna
මෙම මස 24 සහ 25 යන දෙදින රජයේ නිවාඩු දිනයක් ලෙස කැබිනඩ් මණ්ඩලය විසින් තීරණය කර ඇති බවට වාර්තා වනවා.
මේ වන විට රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණ ගෙන ඇති බවටයි පැවසෙන්නේ.
මේ පිළිබදව සහ දවසේ වැඩිදුර තොරතුරු ගගන හිමිදිරිය තුලින් දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |