මාතර පරවි දූපතේ ගුවන් පාලම සමග මුහුදට වැටුණ පෙම්වතුන්ට සිදුවූ දේ..මෙතෙක් නෑසුණු සංවේදී කතාවක්.(VIDEO/PHOTOS)
දකුණු පලාතට ලංකාවේ නන්දෙසින් එන හැම කෙනෙකුගේම නෙත ගැටෙන මනස්කාන්ත ස්ථානයක් වූ කාගේත් අවධානයට යොමු වන තැනක් ලෙස මාතර පරෙවි දූපත සැලකිය හැකිවේ.
මාතර පරවිදූව උපෝසථාගාරයේ පිවිසුම හරහා මුහුද තුලින් උපෝසථාගාරයට ගමන් කරන පාලම කාගේත් අවධානයට යොමුවෙයි.
එනම් වන්දනා නඩ,සංචාරකයින්,පෙම්වතුන් ගේ රඟමඩලක් ලෙසද මෙය බොහෝ දෙනෙකුට අර්ථකතනය කළ හැකිය.
කෙසේ අර්තකථනය කලත් සොබාදහමේ අපූර්ව නිර්මාණක්වූ මෙම පරවි දූපත බෞද්ධයින්ගේ සිත් සතන් නිවාලන සිත් පහන් කරන පින්සාර භූමියකි.
මෙම පින්සාර භූමියේ මුහුදේ චමත්කාර ජනක සුන්දරත්වය සහ මුහුදු සුළගේ පහස විදිමින් පිවිසෙන පරෙවි දූපත පාලමට ඊයේ සිදු වූ ඛේදජනන ඉරණම කාගේත් හද කම්පා කරවන සිදුවීමක් බවට පත්වන්නට ගතවූවේ නිමේෂයකි.
ඒ පාලම මත එම මොහොතේ සුවය විදිමින් සිටි පෙම්වතුන්,වන්දනා බැතිමතුන් ඇතුලු 60කට ආසන්න පිරිසක් හිටි හැටියේ සුනාමියක් පැමිණ කඩාවැටුණු පරිද්දෙන් පාලම මුහුදට කඩා වැටුනේ එහි සිටි සියලු දෙනාටම මරණය සිහිකැඳවමින්.
මෙම බිහිසුණු අවස්ථාවේ එහි සිටි පිරිසට සිදුවූ දේ ගැන සමාජ මාධ්‍යවල මේ වන විට උණුසුම් ලෙස කතා බහට ලක්වේ.
එහි සිදුවූ සංවේදී පැතිකඩ නම් පෙම් සුවය නිදහසේ වින්ද පෙම්වතුන්ට සිදුවූ දුක්බර සිදුවීමයි.
මේ ගැන සමාජ මාධ්‍යයේ උණුසුම් වූ විශේෂ ඡායා රූප කිහිපයක් අප වෙත ලැබී ඇත.
මෙම සිදුවීමට අදාල වීඩියෝ දර්ශනද අපවෙත ලැබී තිබේ.
එම දර්ශනය පහතින්.
මේ අතර පාලම කඩා වැටී මුහුදට ඇද වැටූණු තුන් හැවිරිදි දරුවකු ඇතුළු දරුවන් කිහිපදෙනෙකුගේ ද විපතට පත් පිරිස බේරා ගැනීම වෙනුවෙන් සිය ජීවිතය ගැන පවා නොසිතා කටයුතු කල මාතර තරුණයෙකු ගැන පුවතක් ද අප හට වාර්තා වී තිබෙනවා.
ඔහු මාතර වෙරල තීරයේ වඩේ වෙලදාමේ නිරත පී.ඩී.රොෂාන් නොහොත් රං මල්ලී නම් තරුණයාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |










