හිටපු ඇමති රාජිත රිමාන්ඩ් [UPDATE]

By Shehan Aug 29, 2025 05:12 AM GMT
Report

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.



හිටපු ඇමති රාජිත රිමාන්ඩ් ----------------- @10.40AM

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය සේනාරත්න මහතාව අද (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළාය.   

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු ඒ මහතාව රිමාන්ඩ් භාරයේ තබාගන්න ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියම කළාය.  

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහාධිකරණයට පැමිණෙයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහාධිකරණයට පැමිණෙයි

හිටපු ජනාධිපතිලාගේ විශ්‍රාම වැටුප් අහෝසියි කියන කතාවට ෆුල්ස් ස්ටොප් - නීතිපති අධිකරණයට දන්වයි

හිටපු ජනාධිපතිලාගේ විශ්‍රාම වැටුප් අහෝසියි කියන කතාවට ෆුල්ස් ස්ටොප් - නීතිපති අධිකරණයට දන්වයි