පිටකොටුවේ පැතිරුණු ගින්නකින් විශාල ලෙස හානි
Fire
By Thaya
කොළඹ - පිට කෝට්ටේ ප්‍රදේශයෙහි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක ගින්නක් හටගෙන තිබේ. අද උදෑසන ඇති වූ ගින්නෙන් බොහෝ භාණ්ඩ විනාශ විය.